District Planing Secretariat, Hambantota

  • ෆොන්ට තරම වැඩි කරන්න
  • පෙරනිමි ෆොන්ට තරම
  • ෆොන්ට තරම අඩු කරන්න

දිවිනැගුම වැඩසටහන

දිවිනැගුම වඩසටහන

 

 

 

 

 

 

 

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ම ආවරණය වන පරිදි දිවිනැගුම වැඩසටහන ක්‍රිය්‍රාවට නංවා ඇති අතර, ප්‍රධාන කේෂත්‍රයන් 03 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.එම කේෂත්‍රයන් නම් කෘෂිකර්මය, සත්ත්ව පාලනය හා කර්මාන්තයි.

 

කෘෂිකාර්මික සංවර්ධනය

2012 වර්ෂයේ ඉලක්ක

01.  අතිරේක භෝග වගාව

භෝග වර්ගය

වගා කිරීමට අපේක්ෂිත බිම් ප්‍රමාණය (අක්කර වලින්)

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

රටකජු

806.00

1258

වියලි මිරිස්

449.00

601

තල

318.92

431

මුං ඇට

3738.39

2174

උදු

4.50

8

එකතුව

5316.81

4472

සටහන : දිවිනැගුම වැඩසටහන යටතේ 2012 මාස් කන්නයේ මුං වගාව සිදු කිරීම සඳහා ප්‍රතිලාභීන් යොමු කිරීමට අපේක්ෂිතය.

02.  ගෙවතු අක්කර ½ සිට 2 ½ දක්වා පුළුල් කිරීමේ වැඩසටහන

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ම ආවරණය වන පරිදි ගෙවතු සංවර්ධනය කිරිමට  අපේක්ෂිතය. මේ යටතේ පළතුරු හා සුළු අපනයන භෝග වගාව සිදු කිරීමට අපේක්ෂිතය.

03.  අක්කර 2 ½ ට වැඩි ඉඩම් සඳහා පොල් වගාව (වානිජ පොල් වගාව)

  • දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ.කොට්ඨාශ 11 ක් ආවරණය වන පරිදි අක්කර 1351.75 ක පොල් වගා කිරීමට අපේක්ෂිතයි. (තිස්සමහාරාම ප්‍රා.ලේ.කොට්ඨාශය හැර)
  • මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 699

පැල අවශ්‍යතාවයන්

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 හිම පළතුරු වගාව සිදු කිරීමට අපේක්ෂිතය. දිස්ත්‍රික්කය සදහා අවශ්‍ය සමස්ත පළතුරු පැල සංඛ්‍යාව 456861 කි. වගා කිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 3887.46 කි.
  • දැවමය වටිනාකමක් ඇති ශාඛ වගාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ම ආවරණය වන පරිදි සිදු කිරීමට අපේක්ෂිත අතර අවශ්‍ය පැල ප්‍රමාණය 296725 කි.

 

සත්ත්ව පාලන අංශය

ගෘහස්ත කුකුල් පාලනය

  • දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය සමස්ත කුකුල් පැටවුන් සංඛ්‍යාව        - 21990
  • ප්‍රතිලාභීන් සංඛ්‍යාව                                                   -   2199
  • ප්‍රා.ලේ.කොට්ඨාශ 12 හිම ක්‍රියාත්මක වේ. 2012.09.10 දිනට පෙර කුකුළු පැටවුන් බෙදා නිම කිරීමට අපේක්ෂිතය.
  • ලබා දි ඇති පැටවුන් සංඛ්‍යාව                                               -   1740

(තංගල්ල -440,අම්බලන්තොට -300, හම්බන්තොට - 1000)

ධීවර අංශය

ප්‍රා.ලේ.කොට්ඨාශය

ව්‍යාපෘතිය

ඉලක්කය

වෙන්කල මුදල රු.

ප්‍රගතිය

තංගල්ල

විසිතුරු මත්ස්‍ය වගාව ස්ථාපිත කිරීම.

ප්‍රතිලාභීන් 50

975,000.00

ප්‍රතිලාභීන් තෝරාගෙන අවසන්

නැවුම් කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන

ප්‍රා.ලේ.කොට්ඨාශය

පාසැල් ගණන

ළමයින් සංඛ්‍යාව

අවශ්‍ය කිරි ලීටර් ප්‍රමාණය(දෛනික)

කටුවන

4

779

116.85

වලස්මුල්ල

16

4762

714.3

වීරකැටිය

11

949

142.35

ඕකෙවෙල

8

1257

188.55

බෙලිඅත්ත

9

1134

184

තංගල්ල

6

අගුණකොළපැලැස්ස

6

508

76.2

අමිබලන්තොට

11

209.4

හම්බන්තොට

11

2367

355.05

සූරියවැව

11

2158

232.7

තිස්සමහාරාම

12

1616

242.4

ලුණුගමිවෙහෙර

12

1242

186.3

එකතුව

117

16772

2648.10

 

 

කර්මාන්ත අංශය-ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

අපේක්ෂිත කර්මාන්තය

හම්බන්තොට

මැටි කර්මාන්තය නඟා සිටුවීම

කටුවන

මැටි කර්මාන්තය නඟා සිටුවීම

ඕකේවෙල

දහයියා භාවිතයෙන් විදුලිය උත්පාදනය

තංගල්ල

මැටි ආශ්‍රිත නිෂ්පාදන

අඟුණුකොළපැලැස්ස

දහයියා භාවිතයෙන් විදුලිය උත්පාදනය

තිස්සමහාරාම

සම් ආශ්‍රිත නිෂ්පාදන

අම්බලන්තොට

දහයියා භාවිතයෙන් විදුලිය උත්පාදනය

සූරියවැව

දහයියා භාවිතයෙන් විදුලිය උත්පාදනය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කොහු මැෂින් ලබාදීම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ඉලක්කය

ප්‍රගතිය

වියදම රු.

හම්බන්තොට

77

කොහු මැෂින් 77 ක් ලබාදී ඇත.

770,000/=

බෙලිඅත්ත

30

මිළ ගණන් කැඳවා ඇත.

0

තිස්සමහාරාම

23

කොහු මැෂින් 23 ක් ලබාදී ඇත.

230,000/=

එකතුව

130

100 ක් ලබා දි ඇ.

1,000,000/=








 

 

 

 

 

 

කාර්යාල සංකීර්ණය

By A Web Design

සොයන්න....

ලියාපදංචි පරිශීලකයන්

පරිශීලකයන්

අප සමඟ එක් අමුත්තෙක් සබැදී සිටී

දින දසුන

ජූලි 2014
12345
6789101112
13141516171819
20212223242526
2728293031

පිහිටීම